2 sources
වාද්දුව හෝටලයක ගින්නක්
වාද්දුව සංචාරක හෝටලයක ගින්නක් හටගෙන ඇතැයි වාද්දුව පොලිසිය පවසනවා.මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලේ දෙවන මහලේ මෙම ගින්න හටගෙන තිබේ.කළුතර මහ න
වාද්දුව සංචාරක හෝටලයක ගින්නක් හටගෙන ඇතැයි වාද්දුව පොලිසිය පවසනවා.මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලේ දෙවන මහලේ මෙම ගින්න හටගෙන තිබේ.කළුතර මහ න
මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලේ දෙවන මහලේ ගින්න හටගෙන ඇති අතර, කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ දෙකක් යොදා ගින්න මැඩපැවැත්වීම සිදුකරන බවයි දැනගන්න ලැබෙන්නේ. හෝටලයේ නවාතැන් ගෙන සිටි සංචාරකයන් ඉවතට ගෙන ඇති බවත් දෙවන සහ තුන්වන මහලේ නවාතැන් ගෙන සිටි අට දෙනෙකු සුරක්ෂිතව පහලට ගැනීමට කටයුතු කළ බව ගිනි නිවන ඒකකය සදහන් කරනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage