2 sources
ලෝක ජනාවාස දිනයට සමගාමීව බියගම ඉදි වූ නිවාස 03ක් ප්‍රතිලාභීන්ට පවරා දෙයි
රජය විසින් ලබා දෙන රුපියල් මිලියනයේ නිවාස ආධාර යටතේ, අදාළ නියාමනයන්ට අනුකූලව තෝරාගනු ලැබූ බියගම ගෝනවල මධ්‍යම ග්‍රාම නිලධාරී වසමේ ඉදි වූ නිවාස 03ක් ප්‍රතිලාභීන්ට පවරා දීම වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදුකෙරිණි.
