11 හැවිරිදි බ්‍රිතාන්‍ය දැරියගෙන් ලෝක චෙස් වාර්තාවක්
ඉතිහාසයේ ළාබාලතම කාන්තා චෙස් ග්‍රෑන්ඩ්මාස්ටර් (WGM) තනතුර දිනා ගැනීමට 11 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික බෝධනා සිවානන්දන් සමත්ව තිබේ.උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් නුවර පැවති 46 වැනි චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේදී එංගලන්තය නියෝජනය කරමින් දැක්වූ විශිෂ්ට දක්ෂතා හේත
