තුල්හිරියේ නිවාස 6 ක් යටවේ - 21 ක් අතුරුදන්
වරකාපොල, තුල්හිරිය ප්‍රදේශයේ පිහිටි මොන්රෝවියා වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් විසි එක් දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. මෙම හදිසි ආපදා තත්ත්වය වාර්තා වී ඇත්තේ වතුයායේ කොටසක් හදිසියේම නාය යෑමට ලක්වීමත් සමඟය.මෙම අනතුරින්
