විනාශ වූ මහාමාර්ග කඩිනමින් යථා තත්වයට පත් කරනවා - මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මාර්ග 316 ක් හානියට පත් වූ බවත් ඉන් මාර්ග 302ක් මේවනවිට රථවාහන ධාවනය සඳහා විවෘත කර ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා පවසයි.
