2 sources
විදේශීය හිමිනමකගේ අස්ථානගත වූ මුදල් පසුම්බිය සොයා දී යුද්ධ හමුදා සෙබළෙකුගෙන් උදාර ආදර්ශයක්..
කොළඹවිශ්ව විද්‍යාලයේ අධ්‍යාපනයලබන මියන්මාර ජාතික ස්වාමීන්වහන්සේ නමකට අයත්මුදල් සහ වටිනා ලියකියවිලිඅඩංගු පසුම්බියක් නැවත භාරදීමටකටයුතු කරමින් ශ්‍රී ලංකායුද හමුදා සෙබළෙකු සමාජයටඋදාර ආදර්ශයක් සපයා තිබේ. පිටකොටුවේසිට අවිස්සාවේල්ල බලා ධාවනයවූ බස් රථයක ගමන් කරමින් සිටියදීමියන්මාර ජාතික ඤානෝ ස්වාමීන්වහන්සේට අයත් රුපියල් 80,000කමුදලක් සහ වැදගත් ලියකියවිලිරැසක් අඩංගු මුදල් පසුබියක්පසුගිය 06 වැනිදාමෙලෙස අස්
