සහන සැලසීම සඳහා මුදල් බාධාවක් කර නොගන්නා ලෙසට ජනපතිගෙන් උපදෙස්
විපතට පත් ජනතාව මුදා ගැනීම සහ සහන සැලසීම සඳහා කිසිදු ආකාරයකින් මුදල් බාධාවක් කර නොගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක දිස්ත්‍රික් ලේක
විපතට පත් ජනතාව මුදා ගැනීම සහ සහන සැලසීම සඳහා කිසිදු ආකාරයකින් මුදල් බාධාවක් කර නොගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක දිස්ත්‍රික් ලේක
ආපදා සහන සේවා කටයුතු සඳහා මේ වන විට රුපියල් බිලියන 1.2 ක (එකයි දශම දෙකක )මුදලක්වෙන්කර ඇති අතර 2025 අයවැයෙන්ද තවත් රුපියල් බිලියන 30 ක් හදිසි අවශ්‍යතා සදහා වෙන්කර ඇති බවත් එබැවින් මුදල් කිසිදු බාධාවක් කර නොගෙන ජනතාව මුදා ගැනීමේ සහ සහන සේවා කටයුතු ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක දිස්ත්‍රික් ලේකම්වරු වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage