බ්‍රිතාන්‍යයේ ඉන්ධන හිගයක්.. සලාක ක්‍රමයක් අරඹයි.. වාහන වේගය පැයට සැතපුම් 50ට අඩු කරයි...
ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ යාමත් සමඟ ඇතිවිය හැකි දැඩි ඉන්ධන හිඟයට මුහුණ දීම සඳහා බ්‍රිතාන්‍යය පුරා ඩීසල් සහ පෙට්‍රල් සඳහා සලාක ක්‍රමයක් මෙන්ම වාහන ධාවනය සඳහා උපරිම වේග සීමාව පැයට සැතපුම් 50ක් (50mph) දක්වා සීමා කිරීමේ හදිසි සැලැස්මක් කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව එරට Daily Express පුවත්පත වාර්තා කරයි. එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් උත්සන්න වීම හමුවේ බ්‍රිතාන්‍යයේ ඩීසල් ලීටරයක සාමාන්
