පෝර්ට් සිටියේ ප්‍රයිම්-මෙල්වා සහ හෝම් ලෑන්ඩ්ස් ව්‍යාපෘති, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර ලෙස නම් කරයි
ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ් සහ හෝම් ලෑන්ඩ් පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් පිළිවෙලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 127.6ක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 150.0ක් ආයෝජනය කරමින් කොළඹ වරාය නගරය තුළ අති සුඛෝපභෝගී නේවාසික කුලුනක් සහ පරිසර හිතකාමී සුඛෝපභෝගී නිවුන් නේවාසික කුලුනක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මඟින් රැකියා අවස්ථා 1,170ක් පමණ අලුතින් නිර්මාණය...
