4 sourcesTrending
ට්රම්ප්ගේ දෙවැනි ධුර කාලයේදී වීසා ලක්ෂ 3ක් අවලංගු කෙරේ
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ දෙවැනි ධුර කාලය ආරම්භ වූ 2025 ජනවාරි සිට මේ දක්වා වීසා බලපත්ර 300,000කට වඩා අවලංගු කර ඇති බව එරට රාජ්ය දෙපාර්තමේන්තුව පවසයි. නීති උල්ලංඝනය කිරීම්, වංචා සහ ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජන සැලකිල්ලට ගනිමින් මෙම පියව
