කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක දී අල්ලයි
කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1කට අධික තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1කට අධික තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළින් පිටකරගෙන යමින් සිටි විදෙස් ජාතිකයින් දෙදෙනෙකු අද (20) අලුයම ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී මෙරටින් පිටමං කරවීමට උත්සාහ කර ඇති අතර ඒ අනුව අදාළ මත්ද්‍රව්‍ය තොගය නිලධාරීන් භාරයට ගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් හය කෝටි හතලිස් ලක්ෂ දස දහසකට ආසන්න බවත් වාර්තා වේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story