2 sources
ව්‍යාජ ලේබල් සහිත ජල බෝතල් 8,500කට අධික තොගයක් විනාශ කිරීමට අධිකරණයෙන් නියෝග
ව්‍යාජ ලේබල් සහිත ජල බෝතල් නිෂ්පාදනය කර බෙදාහැරීම් සිදු කළ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටි සමාගමකට රුපියල් 40,000ක් දඩයක් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගය කර තිබෙනවා. එම ලේබල් සහිත බෝතල් 8500ක් විනාශ කිරීමට අධිකරණය නියෝග කර ඇති බවයි පාරි
