Yamamoto සමඟින් ජැක්ස් ගුණර්වධන ගනර් සුපර්ක්‍රොස් ධාවන පථයට
Yamamoto Motor Corporation සමාගම, 2026 සැප්තැම්බර් 27 වනදා පැවැත්වීමට නියමිත ගර්නර් සුපර්ක්‍රොස් තරගාවලියේදී සිය 'From the Road to the R
Yamamoto Motor Corporation සමාගම, 2026 සැප්තැම්බර් 27 වනදා පැවැත්වීමට නියමිත ගර්නර් සුපර්ක්‍රොස් තරගාවලියේදී සිය 'From the Road to the R
එම සමාගම මෝටර් රථ ධාවන ක්‍රීඩාව වෙනුවෙන් දක්වන සහයෝගය, එම ධාවන කණ්ඩායම මගින් නිරූපණය කෙරෙන අතර, ගුණවර්ධන විසින් ඉහත කාණ්ඩ දෙක යටතේ ගනර් සුපර් ක්‍රොස් තරගාවලියේදී Yamamoto නාමය ධාවන පථයට රැගෙන යාමට නියමිතය. Yamamoto Motor Corporation,Yamamoto Motor Corporation යනු, ඉහළ පෙළ, මැදි සහ එදිනෙදා භාවිතයට සුදුසු මාදිලි රැසක් පිරිනමන ශ්‍රී ලාංකේය යතුරු පැදි ආනයනකරුවෙකු මෙන්ම බෙදාහරින සමාගමකි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage