තවත් මත්ද්‍රව්‍ය කිලෝවක් සමග තරුණයෙකු අත්අඩංගුවට
අහුන්ගල්ල, ඇලතොට හන්දිය මාර්ග බාධකයේදී අයිස්, හෙරොයින් හා කුෂ් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අහුන්ගල්ල, ඇලතොට හන්දිය මාර්ග බාධකයේදී අයිස්, හෙරොයින් හා කුෂ් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අර්තාපල් අල ගෙන්වන මුවාවෙන් පාකිස්තානයේ සිට රැගෙන ආ රුපියල් කෝටි 1000 කට අධික වටිනාකමෙන් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 475 ක තොගයක් කොළඹ වරායේ කන්ටේනරයක තිබී මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ඊයේ (31දා) අත්අඩංගුවට ගන්නා ලදී. මෙරටට මහා පරිමාණයෙන් අල, ලූණු ගෙන්වන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු-ගේ නමට රැගෙන ආ බව කියන කන්ටේනරයක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබිණි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
5 newsrooms have reported this story