ගල්කිස්ස අධිකරණයෙන් හමු වූ ගිනිඅවිය ගැන කරුණු හෙළිවෙයි
ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියෙන් අද (29) පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් හමුවීම ගැන කරුණු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබේ.
ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියෙන් අද (29) පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් හමුවීම ගැන කරුණු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබේ.
ගල්කිස්ස අධිකරණයේ ඉල්ලීම මත ප්‍රජා විශෝධන කාර්යයන් සඳහා අද (29) දින ගල්කිස්ස අධිකරණයේ ගබඩාව පිරිසිදු කිරීම සඳහා රැඳවියන් තිදෙනෙකු පැමිණ තිබේ. එහිදී නඩු කටයුත්තක් සඳහා අද ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද බන්ධනාගාරරැඳවියකුගේ පිටුපස අසුනේ පිස්තෝලය සොරාගත් රැඳවියා ඉඳගෙන ඇත. ඉන් අනතුරුව බන්ධනාගාර බස් රථය නැවත අධිකරණය වෙත පැමිණ, අධිකරණයේ පොලිස් නිලධාරීන්ව දැනුම්වත් කර තිබේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story