ශ්රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් හා නිලධාරිනියන් අධිකාරියට පත්කිරීම ආරක්ෂක ලේකම්ගේ ප්රධානත්වයෙන්
"සුරකිමු ලකඹර" පාඨය තේමා කර ගනිමින් ශ්රී ලාංකීය නිල් ගුවන සුරකින ශ්රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් කර්තව්යයට උරදීම සඳහා එක්වන කැඩෙට් නිලධාරීන් හා නිලධාරිනියන් අධිකාරියට පත්කිරීම හා පියාසර නිල ලාංඡන පැළඳවීමේ පෙළපාලිය ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල
