මෙවර පොහොර සහනාධාර මුදල එකවර ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඒ අනුව හෙක්ටයාර් දෙකකට රුපියල් 50,000ක් ලබාදෙන බවයි. මෙවර යල කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 80,000ක් පමණ අවශ්‍ය වෙතැයි අපේක්ෂා කෙරෙනවා. මේ අතර යල කන්නයට අවශ්‍ය පොහොර ලබාදීම සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන සති [...]
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඒ අනුව හෙක්ටයාර් දෙකකට රුපියල් 50,000ක් ලබාදෙන බවයි. මෙවර යල කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 80,000ක් පමණ අවශ්‍ය වෙතැයි අපේක්ෂා කෙරෙනවා. මේ අතර යල කන්නයට අවශ්‍ය පොහොර ලබාදීම සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන සති අන්තයේ සහ නිවාඩු දිනවලත් විවෘතව තබන බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Summarised from Dasatha Lanka News
People- නාමල් කරණාරත්නගේ
- ධම්මික රණතුංග
Organisations- ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව2
- කෘෂිකර්ම නියෝජ් ය අමාත් ය
- ගොවිජන සංවර්ධන
Keywords- ගොවීන්ගේ2
- සහනාධාර2
- ගිණුමට2
- පොහොර2
- එකවර2
- මුදල2
- හෙක්ටයාර්
- විවෘතව
- වෙතැයි
- දහසක්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage