උණුසුම් කාලගුණය හමුවේ දරුවන් ගැන බලන්න
දිවයින පුරා පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල්වල පැවැත්වෙන ක්‍රීඩා උත්සව සහ ක්‍රීඩා පුහුණුවීම් සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද
