2 sources
ප්‍රබල අකුණු ගැන නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් අද (17) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිතුක් කර තිබෙනවා.එම නිවේදනය අද රාත්‍රී 11.30 දක්ව
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් අද (17) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිතුක් කර තිබෙනවා.එම නිවේදනය අද රාත්‍රී 11.30 දක්ව
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් අද (17) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිතුක් කර තිබෙනවා. එම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දකුණු සහ ඌව පළාත් මෙන්ම කළුතර හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව එහි සඳහන්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage