අල්ලස් කොමිසමේදී කී දේ මහින්ද කියයි...
අල්ලස් කොමිසමේ නිලධාරීන් ඇසූ ප්‍රශ්න වලට තමන් නිසියාකාරයෙන් පිළිතුරු ලබා දුන් බවත් දන්නා තොරතුරු සියල්ල පැවසූ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසමට පැමිණ පිටව යෑමෙන් පසු ඒ පිළිබඳව කළ විමසුමකදී රාජපක්ෂ මහතා මේ බව කීවේය.ඔහු මෙසේද පැවසීය."මේ වෙලාවෙදී මං වෙනුවෙන් අල්ලස් කොමිසම ළඟ රැස් වූ ජනතාවට මම ස්තූතිය පුද කරනවා. ඒ වගේම එන්න
