3 sources
එල්නිනෝ බලපෑමේ සම්භාවිතාව 100%යි, සියලුදෙනා එක්ව මුහුණදිය යුතුයි - සජිත් (වීඩියෝ)
එල්නිනෝ බලපෑමේ සම්භාවිතාව මේ වන විට 100%ක සම්භාවිතාවකට පැමිණ ඇති බැවින් සැවොම එකට එක්ව එයට සාර්ථකව මුහුණ දිය යුතු බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. රටක ආණ්ඩුවක් විපක්ෂයක් සහ ලක්ෂ 220 ජනතාව සිටින නිසා මෙම එල්නීනෝ ලානීනාවල බලපෑම සැමටම එක හා සමානව මුහුණ දීමට ඇති නිසා සියලු දෙනා එකට එකතු වී මේ භයංකාර තත්ත්වය මඟහරවා [...]
