CICA සමුළුවේදී ශ්රී ලංකාවෙන් කලාපීය ආර්ථික සහයෝගීතාවට නව ප්රවේශයක්
" ආසියාවේ අන්තර් ක්රියාකාරීත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුව' (CICA) හි 7 වැනි සැසිවාරයට සහභාගී වෙමින් විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා අසර්බයිජානයේ බාකු නුවර සිදු කළ දෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කළ බව විදේශ කටහුතු අමාත්යංශය සඳහන් කරයි.
