4 sources
පවතින තත්ත්වය යටතේ වැඩි මිලට එළවළු විකුණූ වෙළදුන්ට දැඩි අවවාද
කළුතර නගරයේ එළවළු වෙළඳාම් සිදු කරනු ලබන වෙළඳුන් පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත වැඩි මිලට එළවළු වෙළඳාම් කටයුතු සිදු කරන බවට කළුතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලද පැමිණිල්ලක් මද අද (02) දහවල් කළුතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විශේෂ වැටලීමක් සිදු කරනු ලැබුවා. නියමිත මිලක් නොමැතිව වැඩි මිලට එළවළු අලෙවි කළ වෙළඳුන් සඳහා දැඩි ලෙස [...]
