3 sources
මේ වසර තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි වෙයි
මේ වසරේ ගතවූ කාලය තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
මේ වසරේ ගතවූ කාලය තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
මේ වසරේ (2025) මේ දක්වා ලක්ෂ දෙකකට අධික නව බදු ගෙවන්නන් පිරිසක් ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකි වූ බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. එසේම 18,000 කට වැඩි සමාගම් ප්‍රමාණයක් අලුතින් බදු ගෙවීම සඳහා මේ වසරේ (2025) මේ දක්වා ලියාපදිංචි කරගත් බව ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය කීවාය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story