5 sources
ඩෙංගු රෝගීන් 98,000 පනී
වසරේ මේ දක්වා කාලය තුළ හඳුනාගත් සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 98,081 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි. සැප්තැම්බර් මාසයේ ගත වූ කාලය තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 2,590 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන් වෙයි. ඩෙංගු රෝගය හේතුවෙන් එම
