2 sources
ගාල්ල බන්ධනාගාරයේ අහසට වෙඩි - රැඳවියන් දෙදෙනෙක් පැනයාමේ තැත වරදී
ගාල්ල බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ රැඳී සිටි රැඳවියන් දෙදෙනෙක් පළා යාමට උත්සාහ දැරීමත් සමඟ බන්ධනගාර නිලධාරීන් විසින් අහසට වෙඩි තබා තිබෙනවා. කෙසේ වෙතත් එලෙස අහසට වෙඩි තැබීමත් සමඟ එම රැඳවියන් දෙදෙනා නැවත බන්ධනාගාර නිලධාරීන් වෙත භාර වී ඇති බවයි වාර්තා වන්නේ.
