2 sources
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට දැවැන්ත පිරිසක්.. නිලධාරින් විතරක් 82ක්.. අලුත් තනතුරු හදලා..
ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් ඇතුළු 238 දෙනෙකුගෙන් සමන්විත දැවැන්ත කණ්ඩායමක් සහභාගි කරවීමට පියවර ගෙන ඇති බව අනාවරණය වේ. ලබන 13 වැනිදා සිට එම කණ්ඩායම් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. ඔක්තෝබර් 04 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල සඳහා ආසියානු කලාපයේ රටවල් 46ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩ
