2 sources
ට්‍රැක්ටරයකට යටවීමෙන් දරුවෙකු මරුට
ට්‍රැක්ටරයකට යටවීමෙන් පොළොන්නරුව ප්‍රදේශයේ දී 15 හැවිරිදි දරුවෙකු මිය ගොස් තිබේ.

By Hiru News Sinhala
Read full articleට්‍රැක්ටරයකට යටවීමෙන් පොළොන්නරුව ප්‍රදේශයේ දී 15 හැවිරිදි දරුවෙකු මිය ගොස් තිබේ.

පොළොන්නරුව මනම්පිටිය මලියදේවපුර ප්‍රදේශයේදී සීයා පැදවු ට්‍රැක්ටරයක් පෙරළී ඊට යට වී වයස අවුරුදු පහළොවක පිරිමි දැරුවකු ඊයේ (14) රාත්‍රී මියගොස් ඇතැයි මනම්පිටිය පොලිසිය පවසනවා. මෙම අනතුරින් තුවාල ලැබූ සීයා ද රෝහල්ගත කර ඇතැයි පොලිසිය සඳහන් කරනවා. ආරියරත්න ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage