"දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණුවෙන රට ලංකාව කියලා ලෝක බැංකුව සහතිකයක් දුන්නා" - නියෝජ්‍ය ඇමති සරත්
දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණුවන රට ශ්‍රී ලංකාව බවට ලෝක බංකුවෙන් සහතිකයක් ලැබුණු බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසනවා.රටේ භාණ්ඩාගාරය හ
දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණුවන රට ශ්‍රී ලංකාව බවට ලෝක බංකුවෙන් සහතිකයක් ලැබුණු බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසනවා.රටේ භාණ්ඩාගාරය හ
රටේ භාණ්ඩාගාරය හිස් වී රට බංකොළොත්ව, තැන තැන පෝලිම් තිබුණු යුගයක වත්මන් රජය රට භාරගත් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. එසේ භාරගත් රට මේවන විට ආසියාවේ වේගයෙන්ම දියුණුවෙන රට බවට පත්ව ඇති බවට ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තරයෙන් පසුගිය සතියේ සහතිකයක් දුන් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා. ඉන්දියාව, පාකිස්ථානය අභිබවා යමින් දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනයවන රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුව පැවසූ බවයි නියෝජ්‍ය අමාත්‍ය ටී.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage