2 sources
මෛත්‍රීගේ ආධාරකරුවන්ට තුවාල සිදුකළ බවට චෝදනා එල්ල වූ 06ක් නිදොස් කොට නිදහස්
ජනාධිපතිවරණ සමයේ වැලිකන්දේ පිහිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ කාර්යාලයකට අයුතු ලෙස ඇතුළු වී, ඔහුගේ ආධාරකරුවන්ට පහර දී තුවාල සිදුකර මරා දැමීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුවන් 6 දෙනෙක් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර මුදා හරින ලෙස පොළොන්නරුව මහාධිකරණ විනිසුරු දුලානි වීරතුංග අද (25) නියෝග කළා. ඉකුත් 2015 ජනවාරි මස 11 වන දින [...]
