2 sources
ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති දත්ත වැරදි - සජිත්
විධිමත් සහ කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කිරීමට නම් සත්‍යවාදී තොරතුරු සහ දත්ත මත එකී රාජ්‍ය පාලනය හා රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කෙසේ වෙතත් වත්මන් රජය සත්‍යවාදී සංඛ්‍යාලේඛන දත්ත හා තොරතුරු මත රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන බවත් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති දත්ත මහපොළොවේ සත්‍ය හා යථාර්ථය [...]
