මෙරට දේශීය අර්තාපල් ගොවීන් මුහුණ දෙන අලෙවිකරණ ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙමින්, දේශීය අර්තාපල් අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් හෙට සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ පිහිටි, සී/ස නුවරඑළිය කෘෂිකර්ම සමුපකාර සමිතියේ මිලදී ගැනීමේ මධ්‍යස්ථානයේදී,(10) මෙම කටයුතු ආරම්භ කරන අතර දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 220 ක සහතික මිලකට සමුපකාර තොග වෙළෙඳ සංස
නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ පිහිටි, සී/ස නුවරඑළිය කෘෂිකර්ම සමුපකාර සමිතියේ මිලදී ගැනීමේ මධ්‍යස්ථානයේදී,(10) මෙම කටයුතු ආරම්භ කරන අතර දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 220 ක සහතික මිලකට සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (CWE) හරහා මිලදී ගනිමින් ලංකා සතොස හරහා පාරිභෝගිකයාට සහන මිලකට ලබාදීමට කටයුතු කෙරේ. එක් ගොවියෙකුගෙන් අර්තාපල් කිලෝ 1,000 ක උපරිමයකට යටත්ව මෙම මිලදී ගැනීම් සිදු කිරීමට නියමිතය.
Summarised from Lanka C News
People- කෝසල විල්බා
- න්ත සමරසිංහ
- ව්සින්
Places- Nuwara Eliya2
- බ්ලැක්පූල්
- නුවරඑ
Keywords- අර්තාපල්2
- දේශීය2
- අස්වැන්න
- කිලෝවක්
- රුපියල්
- ආනයනික
- ගොවියා
- මිලටත්
- රකින්න
- සිල්ලර
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage