වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබේ
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින වියට්නාම් ජනාධිපති ටෝ ලාම් පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයෙන් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් රැසකට එළැඹුණි.

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින වියට්නාම් ජනාධිපති ටෝ ලාම් පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයෙන් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් රැසකට එළැඹුණි.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසා සිටියේ, මෙලෙස විදෙස් රාජ්‍ය නායකයෙකු මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇත්තේ වසර 11කට පසුව බවය. අවසන්වරට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 2015 වසරේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතූ බව ඇය සඳහන් කළාය. ඉන් අනතුරුව ජනාධිපති ටෝ ලම් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතම බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story