2 sources
උසාවියට ඉදිරිපත් කළ හේමාල්ට ඇප
පහරදීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ඇප මත මුදාහැර තිබෙනවා. සැකකාර රංගන ශිල්පී හේමාල් රණසිං අද (03) දහවල් ඉදිරිපත් කෙරුනේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවටයි. මෙහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ඔහුව මුදා හැරීමට නියෝග කෙරුණේ. පසුගිය ජනවාරි මස 08 වනදා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකුට [...]
