අගමැතිනිය භූතාන අධ්‍යාපන ඇමති හමුවෙයි
භූතානයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය භූතානයේ අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය යීසාං දේ තාපා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගී විය.
භූතානයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය භූතානයේ අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය යීසාං දේ තාපා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගී විය.
භූතානයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සැප්තැම්බර් 02 වනදා තිම්පු නුවර තාෂිච්ඡෝඩ්සොං (Tashichhodzong) හිදී භූතානයේ ජිග්මේ කෙසාර් නම්ගියෙල් වංචුක් (Jigme Khesar Namgyel Wangchuck) රජතුමා හමු වූවාය. තවද, දෙරට අතර ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ භූතානය තුළ ආයෝජන කලාපයක් පිහිටුවීමේ හැකියාව පිළිබඳවද දෙපාර්ශ්වයේම අවධානය යොමු කෙරිණ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
8 newsrooms have reported this story