ඒ , කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ, ඔහුට එරෙහි නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදීයි.සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේ ය.හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වශයෙන් ද කටයුතු කර ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව විමර්ශන සිදුකෙරේ.
ඒ , කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ, ඔහුට එරෙහි නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදීයි. සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේ ය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වශයෙන් ද කටයුතු කර ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව විමර්ශන සිදුකෙරේ.
Summarised from News First - සිංහල
People- ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික2
- ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති2
- Gotabaya Rajapaksa2
- වැය ශීර්ෂය යටතේ2
- ගෝඨාභය රාජපක්ෂගෙන්ද ප්‍රකාශයක්
Keywords- රිමාන්ඩ්2
- සුගීෂ්වර2
- අධ්‍යක්ෂවරයෙකු
- අවස්ථාවේදීයි
- ලේකම්වරයෙකු
- බණ්ඩාරගේ
- සිදුකෙරේ
- බණ්ඩාරට
- තනතුරු
- වැටුප්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage