ඇමරිකාව සහ ඉරානය අතර ඓතිහාසික සාම ගිවිසුම අත්සන් තැබීම ලබන 19 වනදා
පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය ඓතිහාසික සාම ගිවිසුමකට එළඹ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජූනි 19 වනදා ස්විට්සර්ලන්තයේ දී එය අත්සන් තැබීමට නියමිත බවයි. මෙම ගිවිසුමත් සමඟ හෝර්මුස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කිරීමට සහ එහි පනවා තිබූ එක්සත් ජනපද නාවික හමුදා අවහිරතා ඉවත් කරගැනීමට කටයුතු කරන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරයා [...]
