2 sources
යල කන්නයේ වී මිලදී ගැනීම පොළොන්නරුවේ සාර්ථකව ක්‍රියාත්මකයි
යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 800ක්. මෙම ප්‍රතිපාදන යටතේ වී මෙට්‍රික් ටොන් 6700ක් පමණ මිලදී ගැනීම අපේක්ෂා
