නාමලුත් CID එයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද දින පෙරවරු 10.15ට පමණ කොළඹ කොටුවේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. 'කෙහෙල්බද්දර පද්මේ' නමැති පාතාල ලෝකයේ ප්‍රබල සාමාජිකයා සමඟ පැවැත්වූ බව කියන ස