ඇත්තටම මොකද වුණේ..? ගර්භාෂයේ තිබී බෝතල් දෙකක් හමුවූ කත ගැන වෙනස්ම කතාවක් එළියට..
අධික රුධිර වහනයක් සිදුවන බව පවසමින් මාරවිල මූලික රෝහලට ප්‍රතිකාර සදහා කාන්තාවක් ඇතුලත් වී තිබුණේ පසුගිය 09 වනදා යි. එහි දී ඇගේ ගර්...
අධික රුධිර වහනයක් සිදුවන බව පවසමින් මාරවිල මූලික රෝහලට ප්‍රතිකාර සදහා කාන්තාවක් ඇතුලත් වී තිබුණේ පසුගිය 09 වනදා යි. එහි දී ඇගේ ගර්...
අධික රුධිර වහනයක් සිදුවන බව පවසමින් මාරවිල මූලික රෝහලට ප්‍රතිකාර සදහා කාන්තාවක් ඇතුලත් වී තිබුණේ පසුගිය 09 වනදා යි. පසුගිය ජනවාරි පළමු වනදා තමන් සේවය කරන ආයතනයේ හිමිකාරියගේ නිවසේ පැවති සාදයක් අතරතුර මෙම සිදුවීමට මුහුණ දුන් බව අදාළ කාන්තාව වෛද්‍යවරුන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වින්දිත කාන්තාව සේවය කළ ආයතනයේ හිමිකාරිය සහ එහි සේවකයින් දෙදෙනෙකි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story