ආර්ථිකය අඩාලයි.. වෙන කුමන බලය ඇල්ලුවත් වැඩක් නෑ.. ආර්ථිකය වැටුනොත් දේශපාලන බලය අනිවාර්යයෙන්ම ගිලිහෙනවා.. - ධනනාත්
රටක පාලකයන් අධිකරණ බලය, රාජ්‍ය බලය හෝ වෙනත් කුමන දේශපාලන බලයක් අත්පත් කරගැනීමට උත්සාහ කළ ද, ආර්ථිකය වර්ධනය කරගැනීමට නොහැකි වුවහොත් එම දේශපාලන බලය අනිවාර්යයෙන්ම ගිලිහී යන බව ප්‍රමුඛ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන ද
