ගම්පහ බබා ලබන 15 දක්වා වැනිදා දක්වා රිමාන්ඩ් කෙරේ
ප්‍රබල පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන දිනේෂ් නිශාන්ත කුමාර නොහොත් "ගම්පහ බබා" ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (5) නියෝග කළා. එදිනට සැකකරුට අදාලව නීති විරෝධී ලෙස රටින් පැනයමට පෙර වෙනත් වැරදි මත අත්අඩංගුවට ගෙන නඩු ගොනුකර තිබේද යන්න පිළිබඳ විමර්ශනය කර සම්පූර්ණ වාර්තාවක් [...]
