ඉතාලියේ සිට මෙහෙයවූ බදුල්ලේ අයිස් ජාවාරම මාට්ටු: තරුණයෝ දෙදෙනෙක් අඹගස්දෝවේදී හසු වෙයි
ඉතාලියේ සිට මෙහෙයවමින් බදුල්ල දිස්ත්‍රික්කය තුළ වට්ස්ඇප් (WhatsApp) සහ ඊසි කෑෂ් (Easy Cash) ක්‍රමයට අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමකට සම්බන්ධව සිටි තරුණයන් දෙදෙනකු රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා අයිස් ග්‍රෑම් 10ක් සහ ජංගම දුරකතන
