5 sources
තුර්කි ගුවන් යානයේ හදිසි ගොඩ බෑම (VIDEO)
තුර්කි ගුවන් යානයක් හදිසියේ ගොඩ බා තිබෙනවා. ඒ යානය ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙනුයි. කටුනායකින් ගුවන්ගත වූ යානය පැය දෙකක් අහසේ පියාසර කරමින් සිට ගොඩබෑම සිදුකර තිබෙනවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
