2 sources
දිස්ත්‍රික්ක කිහිපයකට අද වැසි - ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ට වැඩි වැසි
ඌව පළාතේත් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වනවා. බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 02.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසන්නේ. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 [...]
