2 sources
බඹර ප්‍රහාරයකින් වතු කම්කරු පිරිසක් රෝහලේ...
තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට දහවල් එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතු කම්කරුවන් 5 දෙනෙකු වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත. වටවල පොලිස් වසමට අයත් බින්ඔය වතුයායේ තේ ගසක් මැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට පහර දුන් බවයි ප්‍රහාරයෙන් තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේ. බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් වටවල පොලිසිය පරික්ෂණ පවත්වයි. රංජිත් රා
