3 sources
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සමන්ත පෙරේරාගේ මිලියන 35ක දේපළ ක්‍රියාවිරහිත කෙරේ
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන සමන්ත පෙරේරා හෙවත් චූවා සමන්ත යන විසින් නීති විරෝධීව උපයා ගන්නා ලද දේපළ ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
