2 sources
ලිංගික අපචාර සහ පීඩනවලින් වැළකීම සදහා දරුවන්ට ලිංගික අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍යයි - අගමැතිනි හරිනි කියයි
ලිංගික අපචාර සහ පීඩනවලින් වැළකී සිටීම සඳහා වයසට සුදුසු පරිදි ලිංගික අධ්‍යාපන ක්‍රමවේදයක් දරුවන් වෙත ඉදිරිපත් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. මහනුවරදී පැවති වැඩසටහනක් අමතමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත්...
