10 sources
ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් පූජා කෙරුණු අලුත් කරඬුව ගැන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පළමු වරට කතා කරයි
ශ්‍රී දළදා වහන්සේ වැඩසිටීම සඳහා රත්‍රන් කරඬුවක් පූජාවක් ලෙස ලැබුණු බව මල්වතු - අස්ගිරි මහා නාහිමිපාණන් වහන්සේලා සහ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සංදේශයක් මඟින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත දැනුම් දී තිබෙනවා. අත්තිඩියේ කමන්ත අමර
