අකුරේගොඩ ඝාතන සැලසුම ඩුබායි 'ටුටූ'ගේ - Rent A Car සමාගමේ GPS නිසා සහෝදරයින් කොටුවූ හැටි
පසුගිය 13 වැනිදා සිකුරාදා දහවල් අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැල් රථගාලකදී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ වන නිසංසලා වෙල්ලාලආරච්චි යන මහත්ම මහත්මීන් ටී-56 ගිනි අවියකින් සහ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධි